Torrent වල download speed එක අඩු (seeders ල අඩු නිසා) වෙන එකට විසඳුමක්

Torrent වල download speed එක අඩු (seeders ල අඩු නිසා) වෙන එකට විසඳුමක්...
1. Download කරන්න ඕන torrent එකේ magnet link එක copy කරගන්න. Torrent file එකක් නම් තියෙන්නෙ ඒක download කරගන්න.
2. මේ link එ⁣කේ තියෙන website එකට signup වෙන්න.
https://www.seedr.cc/?r=1381468
3. Seedr කියන එක කෙලින්ම දකුනු පැත්තෙ තියෙන (+) ලකුන click කරන්න. ඔයා ගාව තියෙන්නෙ magnet link එකක් නම් ඒක paste කරල  click කරන්න. Torrent file එකක් නම් ⬆️ එක click කරන්න. එතනින් download කරපු torrent file එක select කරන්න.
4. මේ ක්රම දෙකෙන් එකකට torrent එක add කරද්දි ඒක සාර්ථකව add උනා නම් කොළ පාටින් toast message එකක් පෙන්නයි.
5. ඊට පස්සෙ අදාල file එක කෙලින් තියෙන download කියන එක click කරාම direct file එකක් විදියට මේක download කරගන්න පුළුවන්.
* මේ service එකෙන් අපිට free දෙන්නෙ 2GB විතරයි. ඒක නිසා එක file එකක් download කරාට පස්සෙ ඒක අයින් කරල තමයි තවත් ඒවා add කරන්න පුළුවන්.
* නමුත් අපිට විවිධ activities වලින් storage එක වැඩි කරගන්න පුළුවන්.
* අවුලක් තියේ නම් comment කරන්න. ප්රයෝජනවත් දෙයක් කියල හිතෙනව නම් share කරන්න. Comment එකක් දාලා reach එක වැඩි කරන්න.

Comments